KrishChao

  • Feb 24, 2023
  • Joined Nov 26, 2022
  • 0 best answers
  • මේක ඔයාලට දෙන සීමිත දීමනාවක්. ඒක නිසා ඉක්මනට ගන්න.

    මුලින්ම Mobitel selfcare app එක ඩවුන්ලෝඩ් කරගන්න. එකේ රෙජිස්ටර් වෙලා දකුණු පැත්තේ උඩ මෙනු බටන් එක ක්ලික් කරලා, ඒකේ පහලට යනකොට තියෙනවා Scan QR කියලා. ඒකෙන් මේ පහත තියෙන කෝඩ් එක ස්කෑන් කරන්න.

    You need to Reply and refresh to see the content

    (කෝඩ් එක පේන්න නම් මේකට රිප්ලයි එකක් දාන්න ඕන)

    #mobitel #sltmobitel
    Mobitel 10gb free - mobitel self-care app 10gb free muttiya

    • මේ Usersdrive එකේ ෆිල්ම් ,ටීවී සීරිස් 720P/1080P වගේ කොලිටි 2-3 කින් තියෙනව. දැනට(2022/12/31) 400GB විතර තියෙනව.ඊට අමතරව Software එහෙමත් තියේ....කොහේහරි මේ link එක save කරල තියාගන්න දිගටම මේක update කරනව..
      ඕකෙ තියෙන ඒවට දැනට තියෙන සිංහල උපරැසි ගැලපෙනව.........

      ඊට අමතරව පුංචි ඉල්ලිමක් තියෙනව
      ඔයාල Download නොකරොත් ටික කාලෙකින් ඕව ඔක්කොටම අයින් වෙලා යයි🥹😢....
      ඒ නිසා පුළුවන් අය Download කරගන්න..ඔයාලට ඕන film තියෙනව නං comment කරන්න,මං ඒව හොයල දාන්නං

      ඔයාලට ඕන්නම් ලින්ක් ඔයාලගෙ Fb page වල group , website වල දැම්මට අවුලක් නෑ...

      You need to Reply and refresh to see the content