මේකේ අලුත් ඩිස්කස් පෝස්ට් කරන්න බෑනෙ. ඔපෙරා බ්‍රවුසර් එකේ,
JS අවුලක්. පොඩ්ඩක් බලන්න. ටැග් තෝරන්න දුන්නම මොකුත් වෙන්නෙ නෑ, ඒපාර කොන්සෝල් බැලුවම එරර් ගොඩක් පෙන්නනෝ
මුට්ටියට ආපු අලුත් වැඩ ටික - 28th May update
Sahan Induvara (zaanind) Opera GX එකද නැත්තම් අනිත් එකද? මං දෙකේම මේ දැන් ට්‍රයි කලා. අවුලක් තිබ්බේ නෑ. සමහර විට මොකක් හරි ටෙම්පරි අවුලක් එන්න ඇති.
Xander opera normal eka gx newey
Xander aa dan hari
patta
- Edited
aluth weda tika NISA hora awith yana set ekatath reply dann wela supirii xD
noice
a month later
supirii...
6 days later
meke inna ka laga hari zoom.lk site eke thibuna parana films wala sub thiye nam denna puluwandoo?
RuwanRuwan ඉල්ලලා බලන්න. සමහරවිට තියෙන්නත් පුලුවන්. අලුත් discussion එකකින් දාලා බලන්න
5 months later
hi
7 months later
Xander unstickied the discussion .