RuwanRuwan මේක multiplayer එකක්නෙ. Crack version එක වැඩ කරයි ද දන් නැ

    RuwanRuwan download වෙන්න දාල තියෙන්නෙ.. upload කරල දාන්නම්

      RuwanRuwan 38GB ක් තියෙනවා. ඒක බලන්න වෙන්නෙ install කරල තමා. මේක online servers හරහා run වෙන නිසා ගොඩක් දුරට crack කරන්න බැරි වෙයි. ඒක නිසා තමයි fitgirl එකේ මේක නැත්තේ

      Mr_Blue me link eka download wenna dammoth eka digatama download wenna denna onada? apita bagayak withara aran ithuru tika passe download wenna danna puluwan weida? Oceanofgames site eke wage. eke nam nathara karapu thana idan yanawa idm eken.

        RuwanRuwan අනිව idm එකෙන් මේක down කරන්න. මේ link එක වැඩ කරන්නෙ දවස් 4යි. මොක ද තාම මේක drive එකට upload වෙලා ඉවර නෑ. ඒත් මේකෙන් ගත්තට අවුලක් නැ. link එකේ අවුලක් ආවොත් මාව දැනුවත් කරන්න. ආයෙ link එක හදල දෙන්නම්. idm එකෙන් link එක refresh කරල නැවතුන තැන ඉදං ඉස්සරහට යන්න පුළුවන්

          RuwanRuwan මේක crack කරපු එකක් නෙවේ.... multiplayer නිසා crack කරන්න බැහැ

            Mr_Blue division eka Multi Player ekak da 🙁 e kiyanne net on karan gahanna ona neda? single player nadda eke ethakota? 🙁

              RuwanRuwan මේක design කරල තියෙන්නෙ multiplayer විදියට. ඒකයි මේක online game එකක් කියන්නේ. install කරල ම තමා බලන්න වෙන්නෙ මොක ද වෙන්නෙ කියලා

              එල එලහ්.. සුපිරි නූලක් ආ.. මේක නම් ලෙසටම නැගල යන පොටක් වගේ... එලහ්...