ZonicDesigner මේක original game එකේ crack කරපු එක. ඒ කියන්නෙ සල්ලි වලට key එක ගන්නෙ නැතුව original game එකේ offline single player එක play කරන්න පුළුවන්.. online official servers වලට log වෙන්න ඕන නම් සල්ලි වලට game එක ගන්න වෙනවා.. steam එකෙන් අඩුවට ගන්න පුළුවන් මේ දවස් වල

    RuwanRuwan fitgirl එකේ නම් නැහැ මේක. වෙන එකකින් දාන්නම්

    RuwanRuwan මේක multiplayer එකක්නෙ. Crack version එක වැඩ කරයි ද දන් නැ

      RuwanRuwan download වෙන්න දාල තියෙන්නෙ.. upload කරල දාන්නම්

        RuwanRuwan 38GB ක් තියෙනවා. ඒක බලන්න වෙන්නෙ install කරල තමා. මේක online servers හරහා run වෙන නිසා ගොඩක් දුරට crack කරන්න බැරි වෙයි. ඒක නිසා තමයි fitgirl එකේ මේක නැත්තේ

        Mr_Blue me link eka download wenna dammoth eka digatama download wenna denna onada? apita bagayak withara aran ithuru tika passe download wenna danna puluwan weida? Oceanofgames site eke wage. eke nam nathara karapu thana idan yanawa idm eken.

          RuwanRuwan අනිව idm එකෙන් මේක down කරන්න. මේ link එක වැඩ කරන්නෙ දවස් 4යි. මොක ද තාම මේක drive එකට upload වෙලා ඉවර නෑ. ඒත් මේකෙන් ගත්තට අවුලක් නැ. link එකේ අවුලක් ආවොත් මාව දැනුවත් කරන්න. ආයෙ link එක හදල දෙන්නම්. idm එකෙන් link එක refresh කරල නැවතුන තැන ඉදං ඉස්සරහට යන්න පුළුවන්

            RuwanRuwan මේක crack කරපු එකක් නෙවේ.... multiplayer නිසා crack කරන්න බැහැ