Mr_Blue
මේ වගේ වැඩිය ෆේමස් නැති මූවීස් වල අමුතුම ගතියක් තියෙනවා..හම්බුනත් නැතත් අව්ලක් නෑ බන්.තව කවුරුහරි අපි කැමති දෙයක් වෙනුවෙන් මහන්සි වෙනවා කියල කියද්දි අමුතුම සතුටක් දැනෙන්නෙ.මේ වගේ ෆිල්ම් වල ට්රේලරේ බැලුවත් ඇති..ඒ තරම් මේ ටයිප් ඩ්රාමා ඒවා නියමයි...