• Talkies Technology
  • Winrar ජිවිත කාලේටම නොමිලේ active කරගමු

Winrar කියන්නේ අපි හැමෝම වගේ භාවිතා කරන දැන් නැතුවම බැරි software එකක් කිව්වොත් හරි. මේකේ trial period එක ඉවර වුනත් අපිට කිසි ප්‍රශ්ණයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි එයාලගේ එන popup වෙලාවකට ටිකක් වදයක් 😔

අද කියන්න යන්නේ මුකුත් crack එහෙම download කරගන්නේ නැතුව අපිටම මේක ජිවිත කාලේටම activate කරගන්න විදිහක් 😎

වැඩේ හරි ගියොත් යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා 😍

You need to Reply and refresh to see the content

කරන හැටි යම්කිසි අපහැදිලි තැනක් තිබ්බොත් කියන්න

    Xander පොඩි අවුලක් තියෙනවා. .key විදියට දුන්නම ඕපන් කරන්න ඕන command prompt එකෙන් නේ?

    how to active?