Trading වලට අලුත් අයට වගේම trading වල තව ටිකක් ගැබුරට ඉගෙන ගන්න කැමති අයට වටින courses ටිකක් තියෙනවා මේ drive එකේ. ඔක්කොගෙම එකතුව 900GB විතර තියෙනවා.
මේ photo එකේ තියෙන්නේ තියෙන courses වලින් ටිකක්. තව ගොඩක් ඇතුලේ තියෙනවා.
එහෙනම් ජය වේවා! ඔයාලගේ යාලුවෝ එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා.
මේ හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී දෙන්නේ, ඒ හින්දා වෙන තැන්වල මේක දැම්මත්, යාලුවන්ට යැව්වත් අපිටත් උදව්වක් වශයෙන් මුට්ටිය ලින්ක් එක යවන්න, ඒක හරහා මේ courses ටික ගන්න කියලා.
හැකියාවක් ඇත්නම් මුල් අයිතිකරුවන්ගෙන් මේ courses මීලදී ගන්නත් කියලා මතක් කරන්න ඕනේ