indikakumara
මුලින්ම ඔයා uTorrent කියන සොෆ්ට්වේයා එක දාගන්න ඕන. ගූගල් එක එනවා ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පස්සේ තමයි ඔයාට ඕන චිත්රපටයට අදාල ටොරන්ට් එක හොයාගන්නෙ.
ඔයාට ඕන ෆිල්ම් එකේ torrent එක www.1337x.to වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. (මම පාවිච්චි කරන්නේ මේක. තව තියෙනවා මේ වගේ සයිට්)
ඊට පස්සේ ඒ ෆිල්ම් එක ක්ලික් කරලා ගියාම එකේ තියෙනවා පොඩි කාන්දම් ලකුණක් එක්ක magnet download කියලා එකක්.
අන්න ඒක එබුවම බ්රව්සර් එකෙන් අහනවා ඒ ෆයිල් එක uTorrent එකෙන් ඕපන් කරන්න දෙන්නද කියලා. ඒකට ok කරන්න. ඊට පස්සේ utorrent එකෙන් ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා.