sevirudana Computer එකෙන් වැඩක් කරන් ඉද්දි powercut එකක් වෙලා Pc එක Off වෙලා යනකම් powercut එක වෙන්න තිබ්බ වෙලාව අමතක වෙන නිසා හදපු පොඩි Widget එකක්.. powercut schedule එක බලන්නත් පුලුවන් තමන්ගෙ කලාපෙට අදාල.. CEB එකෙන් schedule කරපු powercut එකක් වෙන්න පැයකට සහ විනාඩි 30, 15, 5, 2 යන විනාඩි ගනන් වලට කලින් Notification Alert එකක් එනවා. ඒ නිසා වැදගත් වැඩක් කර කර හිටියොත් අදාල වැඩේ save කරලා pc එක off කරගන්න පුලුවන්.. වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙක් ඉන්නවනම් පහල Link එකෙන් Download කරගන්න.. 🙂 . . Source Code -> https://github.com/tirancm/powercut_gadget . Download App Link -> https://app.box.com/s/b5mbq6ec52pd6lfrkl57jf4umtwjxa3d (Link updated - virus guard detection issue fixed)
dr-nilusha වැඩේ නියමයි. Location එක detect කරලා, තමන්ට අදාල group එක අරගත්තා නම්, තවත් හොඳයි. එතකොට, laptop පාවිච්චි කරන අයට වැඩේ තවත් පහසු වෙනවා. හොඳ නිර්මාණයක්...