කලින් දීපුවා වගේම මේ mega drive එකෙත් cyber security සහ ethical hacking පැත්තට කැමති සහ ඒ ගැන ඉගෙන ගන්න කැමති අයට වටින courses සහ සමහර tools අඩංගු වෙනවා. වීඩියෝ වගේම pdf documents විදිහටත් මේකේ courses තියෙනවා.

Note: Everything in this is solely for educational purposes. Muttiya or the person who posted this accept no responsibility.

මේ හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී දෙන්නේ, ඒ හින්දා වෙන තැන්වල මේක දැම්මත්, යාලුවන්ට යැව්වත් අපිටත් උදව්වක් වශයෙන් මුට්ටිය ලින්ක් එක යවන්න, ඒක හරහා මේ courses ටික ගන්න කියලා. 🙌

Download Link:

You need to Reply and refresh to see the content

හැකියාවක් ඇත්නම් මුල් අයිතිකරුවන්ගෙන් මේ courses මීලදී ගන්නත් කියලා මතක් කරන්න ඕනේ