මම බාපු ඒවා -


කරන්න කැමති අය
Freedomsocial එකේ මේ ලින්ක් එකෙන් ගිහින් පෙන්නන පොස්ට් එකට මැග්නට් එක කමෙන්ට් කරන්න -
https://freedomworld.cf/activity/p/18/

[කමෙන්ට් කරන්න කලින් ඔයාට මේකේ ගිනුමක් හදාගන්න වෙනවා ඔයාට ගිනුමක් නැත්තම් ලොගින් වෙන්න හෝ ගිනුමක් හදාගන්න කියලා ඩයලොග් බොක්ස් එකක පෙන්නයි]

ආපහු මම ඔන්ලයින් ආපු වෙලාවක ඩිරෙක්ට් ලින්ක් එක හදලා ඉන්බොක්ස් කරනවා,ඒකනිසා දැම්මට පස්සේ ටික වෙලාවකින් ආපහු සයිට් එකට ඇවිල්ලා නොටිෆිකේශන් අප්ඩේට් චෙක් කරන්න. වැඩි ඉඩකඩක් තියෙන්නෙ හවස් යාමේ තමයි.

    sadun89 උපරිම 10GB ,ෆිල්ම් විතරක් නෙවි ඕනම ටොරෙන්ට් එකක් බාතැහැකි..

    ctupramod සයිට් එක රිපෝට් වැදිලා අයින් කලා දැන් අලුත් සර්වර් එකක script එක ඉන්ස්ටෝල් කරලා
    කරගෙන යන්නේ,ආයෙ ඔයාට එකවුන්ට් එකක් හදාගන්න වෙනවා.. [දැන් නම් සයිට් එක පැයෙන් පැය බෙකප් කොපියක් ගූගල් ඩ්‍රයිව් එකට සේව් කරනවා.. මේ පාර ඩව්න් උනොත් කියලා හදල තිව්වෙ ] 🙂

    Write a Reply...