ඔයා xampp එක ඉස්සල්ලාම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ එකේ php apache server eka start කරලා ඊට පල්ලෙන් තියෙන mysql එකේ start බටන් එක ගාව ඉස්සරහා තියෙනවා config කියලා එකක්.. ඒක ක්ලික් කරලා ඒකේ ටෙක්ස්ට් එකේ port එක ඇත්තේ 3306 කියලද කොහෙද .. ඒක 3307 කරලා 127.0.0.2 දාන්න ip address එක.. ඒකේ ඔක්කොම එහෙම replace
කරන්න. ඊට mysql workbench එක ඕපන් කරලා ඒකේ ලොගින් interfce එකට ගියාම ඇඩ් නිව් සර්වර් දෙන්න එතන අර පෝර්ට් එකයි ඇඩ්රස් එකයි දීලා ok දෙන්න .