dr-nilusha ඇයි සිංහල උපසිරැසි එක්ක චිත්රපටි බලනකොට, සමහර සිංහල අකුරු පෙන්වන්නේ නැත්තේ? පහත උදාහරණ අකුරු VLC එකේ පෙන්වන්නේ වෙන විදියකට. මේක හදාගන්නේ කොහොමද? ත්ර = ත්ර ක්රෝ = ක්රෝ
ctupramod dr-nilusha VLC එකේ හරියටම render වෙන්නේ නෑ නේ. ඉස්සර ඉඳන්ම ඒ අවුල තිබ්බා. මම නම් use කරන්නේ Pot player එක