මේ Usersdrive එකේ ෆිල්ම් ,ටීවී සීරිස් 720P/1080P වගේ කොලිටි 2-3 කින් තියෙනව. දැනට(2022/12/31) 400GB විතර තියෙනව.ඊට අමතරව Software එහෙමත් තියේ....කොහේහරි මේ link එක save කරල තියාගන්න දිගටම මේක update කරනව..
ඕකෙ තියෙන ඒවට දැනට තියෙන සිංහල උපරැසි ගැලපෙනව.........

ඊට අමතරව පුංචි ඉල්ලිමක් තියෙනව
ඔයාල Download නොකරොත් ටික කාලෙකින් ඕව ඔක්කොටම අයින් වෙලා යයි🥹😢....
ඒ නිසා පුළුවන් අය Download කරගන්න..ඔයාලට ඕන film තියෙනව නං comment කරන්න,මං ඒව හොයල දාන්නං

ඔයාලට ඕන්නම් ලින්ක් ඔයාලගෙ Fb page වල group , website වල දැම්මට අවුලක් නෑ...

You need to Reply and refresh to see the content

    5 days later
    3 months later
    6 days later
    5 days later