ජස්ටින් බීබර් ඊයේ දිනයේ ඔහුගේ මුහුණේ එක් පැත්තක අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඔහු ගායනයෙන් විවේකයක් ගන්නා බව නිවේදනය කලේය.
ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක, ඔහු පවසා සිටියේ ඔහුට රැම්සේ හන්ට් සින්ඩ්රෝමය ඇති බවත්, එමඟින් ඔහුගේ මුහුණෙන් අඩක් චලනය කිරීමට නොහැකිය එනම් ඇසිපිය සැලීම සිනාසීමට නාස් පුඩු සෙලවීමට නොහැකි බවය...
අතාත්වික