කවදාවත්ම 5 star හොටෙල් එකක lunch, dinner එකකට නොගිය අයත් ඇති. හැමෝටම දැනගන්න විස්තර කියමුද
හයි ටී කියලා කියන්නෙ මොකක්ද
ප්ලැටර් සහ බුෆේ අතර වෙනස මොකක්ද?
ගිහින් තියන හොඳම හයි ටී එක මොකක්ද ?
හයි ටී වල මිල කොහොමද?
කලින් බුක් කරන්න ඕනෙද?
6 හයි ටී වගේ යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවද?
7 නොගියපුම කෙනෙක් යනවා නම් දෙන උපදෙස මොකක්ද?