Lightroom Mobile Presets 1600+

ඔක්කොම xmp files තියෙන්නේ. ඒ නිසා එකින් එක add කර කර දගලන්න ඔිනි නෑ. එකපාරම copy කරගෙන use කරන්න පුළුවන්.
මේ තියෙන zip file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ Phone එකේ Internal Memory/Android/Data/com.adobe.lrmobile/files/carouselDocuments/00000000000/Profiles/Settings/UserStyles/ මෙන්න මෙතනට copyt කරගන්න.
Download link

Reply කරාම Password එක පේනවා

You need to Reply and refresh to see the content

    sevirudana මේ විඩියෝ එකේ තියෙන විදිහට පුලුවන් මං හිතන්නේ. iPhone එකක් නෑ ටෙස්ට් කරලා බලන්න. මේක හරිගියේ නැත්තම් පොඩ්ඩක් Youtube එකේ සර්ව් කරලා බලන්න.

    vimasilva දැන් පේනවා ඇති. reply එකක් දැම්මම පාස්වර්ඩ් එක පේන්නේ...

    ෆෝන් එකට එන file manager එකෙන් Android folder එකට මේ ෆයිල් ටික කොපි කරගන්න බැරි වුණොත් CX File Exploer එක දාගන්න.