ගොඩක් අය ක්‍රිප්ටෝකරන්සි(cryptocurrency) ගැන උනන්දු වෙනවා අපිට පේනවා.
මොකද මේ වෙනකොට crypto මාකට් එක සෑහෙන්න ඩවුන් වෙලා තියෙන නිසා.
අලුතෙන් crypto ගන්න කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්.
ඉතින් මේ කියන්න යන්නේ crypto සල්ලිවලට ගන්න එකක් ගැන නෙමෙයි.

ඔයා සාමාන්‍යයෙන් දවසකට අඩි 5,000ක් විතර ඇවිදිනවා කියලා හිතමු. එතකොට අඩි 1,000කට එක ටෝකන් එක ගානේ ඔයාට ලැබෙනවා. පන්දාහට 5යි. ඊට අමතරව දවසට එයාලා පොඩි බෝනස් එකක් විදියට ටෝකන් 3ක් දෙනවා ඇඩ් තුනක් බැලුවාම.

දැනට මෙයාලා tokens දුන්නට ඉදිරියේදී එයාලගෙම කොයින් එකක් රිලීස් වෙන්න තියෙනවා.මේ අවුරුද්ද ඇතුළත ඒක රිලීස් උනාම ඔයාගෙ ගාව ටෝකන් සීයක් තියෙනවා නම් ඒ රිලීස් වෙන කොයින් එකෙන් කොයින් සීයක් ඔයාට ලැබෙනවා.

ඉතින් හිතන්න මේක කොයින් එකක් ඩොලර් එකක් වුනොත්, ඔයාගේ ගාව කොයින් දාහක් තිබුණොත්?
අනික මේ ප්‍රොජෙක්ට් එක සැහෙන කාලයක් තිස්සේ එයාලා කරන එකක්. ඒක නිසා විශ්වාසය තියන්නත් පුලුවන්.

ඉතින් ඒක නිසා දැන්ම ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙලා ඇවිදින්න 😁
Invite Link එක -

You need to Reply and refresh to see the content

    ctupramod changed the title to ඇවිදලා සල්ලි හම්බ කරන්නේ මෙහෙමයි - FREE .