සමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ට හීන පේනවා. ඒක සාමාන්‍ය දෙයක්.(මට නම් නෑ 🤷‍♂️)
ඔය දකින හීනවල තේරුමක් තියෙනවා කියලා කියනවනේ. අන්න ඒ දකින හීනවල තේරුම අපිටම හොයාගන්න පුලුවන් ක්‍රමයක් තමයි මේ ගෙනාවේ. පොතක්. E-Book එකක්.

නොමිලේම තියෙනවා ගන්න පුලුවන් ඕන කෙනෙක්ට එහෙනම්.
Download කරගන්න - https://drive.muttiya.com/index.php/s/oN88qTXYQ7E4LWA

    Mr_Blue 😹😹 මම ඊයේ දැක්ක තෙල් ගබඩා සංකීර්ණය ට ගිහින් තෙල් ගහගන්නවා බයික් එකට

      ctupramod 😂 ගාන වැඩි වෙන්න කලින් කොහොමහරි ගහගත්තනේ... 😂😂

      2 years later
      a month later
      11 days later
      6 months later
      6 days later
      Write a Reply...