- Edited
හැමෝම වගේ දන්නවා මොකක්ද Canva කියන්නේ කියලා. Canva කියන්නේ online design tool එකක්. ඒක හරහා ඔයාලට ලේසියෙන්ම ඔයාගේ social media වලට අවශ්‍ය කරන පෝස්ට්ස්, එහෙම නැත්තම් ඔයාලගේ youtube channel එකට අවශ්‍ය කරන logos, banners වගේ දේවල්, එහෙමත් නැතිනම් presentations උනත් හදාගන්න පුලුවන්. එයාලා දීලා තියෙනවා අපිට පාවිච්චි කරන්න පුලුවන් templates දහස් ගාණක්, ඒවා අරගෙන අපිට ගැලපෙන විදිහට විනාඩි කිහිපයකින් හදාගන්න පුලුවන්.
මේකත් සල්ලි දීලා ගන්න ඕන සර්විස් එකක්. හැබැයි ඔයාලට පුලුවන් පහල ලින්ක් එකෙන් ගිහින් account එකක් register කරලා නොමිලේ Pro plan එකකට ජොයින් වෙන්න.
ඉක්මන් කරන තරමට හොදයි. පහල ලින්ක් එක වැඩ නැත්තම් කියන්න, මං අලුත් ලින්ක් එකක් දාන්නම්
Last Updated: 10/5/2023
යාලුවොත් එක්කත් මේක share කරගන්න අමතක කරන්න එපා