• Talkies Educational Downloads
  • ඔයාගේ කැම්පස් එකට අවශ්‍ය research papers හොයාගන්න විදිය

ඔයා රිසර්ච් එකක් කරනවා නම් හෙම නැත්නම් ඔයාගේ කැම්පස් එකට university එකේ project එකට research papers හොයනවනම් ඔයා සාමාන්‍යයෙන් කරන්නේ google scholar එකට ගිහිල්ලා සර්ච් කරන එක. ඒත් ඉතිං a research papers ගන්න ඔයාට සෑහෙන මුදලක් ගෙවන්න වෙනවා.

මම මේ කියන්න යන්නෙ අන්න ඒ සල්ලි වලට ගන්න අවශ්‍ය research papers නොමිලේම ගන්න විදිය.

Site එක තමයි Sci Hub. https://sci-hub.do/ ලින්ක් එකෙන් ඔයාට සයිට් එකට යන්න පුළුවන්.
උදාහරනයකට හිතන්න මට මේ රිසර්ච් එක අරගන්න ඕන -
https://www.sciencedirect.com/science/article/abs/pii/S004873331730210X

ඔයාට පුලුවන් මේ ලින්ක් එක කොපි කරල Scihub search එකේ paste කරලා enter කරන්න.
එහෙම නැත්නම් DOI එක දෙන්න ඕන.
DOI අංකය ඔයාට ලේසියෙන්ම බලාගන්න පුළුවන්. මේ අංකය මුලින් "10" එනවා.

අර ලින්ක් ඒකට ගියාම ඔයාට DOI එක බලාගන්න පුළුවන් මෙහෙම -

]

ඊට පස්සේ ඔයාට කෙලින්ම ඒ research එක ගන්න පුළුවන්

    Mr_Blue stickied the discussion .

    හුඟක් වටිනව මේක නම්. සුපිරි....

    ctupramod එක වටිනවා තමයි ඇත්තට. පට්ට කට්ටක් කන්න වෙනවා නැත්නම්

    වැස්සකට විතරක් කැම්පස් යන අපි 🙁

      නියමයි. හොය හොයා හිටපු දෙයක්.

        6 days later
        ctupramod unstickied the discussion .
        3 years later
        Write a Reply...