ctupramod සාමාන්‍යයෙන් අපි හාඩ් ඩිස්ක් එකකින් හරි පෙන් ඩ්‍රයිව් එකකින් හරි ෆයිල් මැකුවොත්, ඒවා recovery software එකකින් ආයේ ගන්න පුලුවන්. ඒක නිසා සාමාන්‍ය ඩිලිට් කරන ක්‍රම හරියන්නේ නෑ වටින ෆයිල් හරි, පෞද්ගලික දත්ත හරි මකනවා නම් කාටවත් අරගන්න බැරිවෙන්න. ඒකට සොෆ්ට්වෙයා තියෙනවා. මේ එයින් කිහිපයක් WipeFile HardWipe Permadelete Alternate File Shredder 5. File Shredder