මෙහෙමයි fantacy වුනොත් එක ජනප්‍රිය වෙන්ට ලොකු ඉඩක් තියෙනවා
සාමාන්‍ය ගේමක් උනොත් ජනපිය වෙන්ටනම් හොද ගේමක් වෙන්ට ඔ්න
ගේම් එකක් හදනවනම් එකේ මොනා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ පොඩි පොඩි details පවා හොදට තියෙන්ට ඔ්න
ටිකක් Advance ගේම් එකක් හදන්න ලොකු පිරිවැයක් දරන්න ඕනෙද? අනිවාරෙන් ඔින
ලොකු පිරිසක් ඕනේද?තනියමත් පුළුවක් ඒත් 3,4 අඩුම හිටියොත් ඉක්මන් වාග්ම පිරිවැයත් අඩුයි
game `එකක් ජාත්‍යන්තර game මාදිලියන්ට ගෙනියන්නේ කොහොමද?මේකනම් game trailer එකක්,promotional post වගේ ඔින මේක මම හිතපු එකක්
මීට වඩා ක්‍රම තියෙනවා