කොවිඩ් නිසා අවුරුදු දෙකක් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණු සංචාරක කර්මාන්තය පසුගිය මාස කිහිපයේ ඉඳලා සංචාරකයන් නැවත ලංකාවට පැමිණීමට පටන් ගැනීමත් සමඟ ඔලුව උස්සන්න පටන් අරගෙන තියෙනවා. ඒ්ත් ඒක්කම මේ යක්ඛ දිවයිනේ රාවන පුත්තුන්ගේ වීරක්‍රියා ගැනත් සුද්දෝ යූටියුබ් වල හරි ලස්සනට දාන්න පටන් අරගෙන තියෙනවා. මේ ඒයින් ඒකක්.
තල්පේ වෙරළට ගිය මේ ජෝඩුවට අපේ යක්ඛ පුත්තු කරපු වැඩක්.
බීච් ඒකේ ෆොටෝ ගන්න බෑලු ඒයාලට සල්ලි නොගෙවා
ඉතින් මේවා ජාත්‍යන්තරයට ගියාම ලංකාව ගැන හරි ලස්සනට රූපයක් මැවෙනවා.
මුන්ට විරුද්ධව පොලිසියවත්, රජයවත් තවම කිසිම පියවරක් ගෙන නෑ.
පියවරක් ගත්තත් අවවාද කරාවි ඒච්චරයි. හොඳ දඩයක් හරි දඩුවමක් හරි දෙන්න කිසිම නීතියක් නෑ මේ වගේ උන්ට.