කලවුඩ් ස්ටෝරේජ්.. අපිලා ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක්,
ඒත් මේ ගබඩා වලට හැදුනු නීති වලට අනුකූලව සීමා වලට අනුකූලව
මේ ෆයිල් ස්ටෝ කරලා ඒවා ඉන්ටනෙට් එකේ
යාලුවො වේවා..
තමන්ගේ වෙබ් අඩවිය වේවා..
වෙනත් යම් පෝස්ටුවකට ඕන නිසා වේවා...
මේවා ශෙයාර් කරගන්න ගියහම,
ලංකාවෙ අපි වගේ උදවිය පත්වෙන්නෙ
හරි අපහසුතාවයකට. 😅 නැද්ද හා..
පැත්තකින් ෆිල්ම් කියයි.
පැත්තකින් ක්‍රැක් සොෆ්ට්වෙයා කියයි..
ලංකාවේ ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ මේ වගේ පයිරේටඩ් කන්ටෙන්ට් වලට.
ඉතින් මේවා වලට ලංකාවේ නීති වල බුරුලක් තිබ්බත්..
පිටරට එහෙම නෑ..
හැම ෆයිල් ශෙයාරින් වෙබ් අඩවියක් වගේම
DMCA පනතට පිට ගිහින් මේ අන්තර්ගත සත්කාරකත්වය සපයන්න කැමති නැහැ.
ඒවැයින් උදාහරන කීපයකට පහත ටික පෙන්නුහාම හොඳටම ඇති.
ඉතින්.. අපි මේ කරදරේ අයින් කරගන්න ගේමක් දෙන්නයි යන්නේ අද.
මම පහුගිය දවස් කීපයේම ටෙලිග්‍රෑම් සම්බන්දව ටිකක් වැඩිපුර හොයන්න උනන්දු වුනේ,
මේකේ මම මට අවශ්‍ය ෆයිල් ගබඩා කරලා,අවශ්‍ය වෙලාවලදී බාගන්න පුලුවන් නිසා.
ඒවගේම ආරක්ශාවත් හොඳයි. හොඳ නෙවෙයි හොඳටම හොදයි..
ඉතින් මේ ෆයිල්ස් අපිට ඕනෑතරම් සයිස් එකක්.. ඕනෑ තරම් ෆයිල්ස් සීමා රහිතව තමන් හදපු
පුද්ගලික චැනලයක් මත ගබඩා කරගන්න පුලුවන්. මේක ඔයා කාත් එක්ක හරි [ටෙලිග්‍රෑම් හරහා බෙදාගන්න තෙක්] මේකට කිසිම කෙනෙක්ට රිපෝට් කෙලින්නවත්, මේ ෆයිල් එක ටෙලිග්‍රෑම් සර්වර්ස් වලින් ඉවත් වෙන්නේ නැහැ.
ඉතින් අපි කරන්න යන්නේ මේ ෆයිල් එක ටෙලිග්‍රෑම් හරහා ඩිරෙක්ට්ලි බෙදා නොගෙන,
ෆයිල් එක චැනල් එකෙන් ඩිලිට් කරනකල්ම ක්‍රියා කරන https යූ ආර් එල් එකක් සහිතව
මේ ෆයිල් එක බෙදාගන්න. මේකෙන් කාටවත් රිපෝට් ගහන්න තියා
මේක තියෙන්නේ කොහෙදවත් කියලා හොයාගන්න බෑ. යූ ආර් එල් එක විතරක් බලාගන පුලුවන්.
ඊලඟට එන පස්නෙ තමයි කොහොමද ඉතින් මේක කරන්නේ..
මේකට මට පයිතන් කෝඩ් එකක් හම්බුනා...
මේක සර්වර් එකේ රැම් එක්ක ටිකක් රන් කරන්න අමාරුවේ තිබ්බේ.
ඉතින් මේක සතියක කාලයක් තිස්සේ මොඩිෆයි කලා.
ඒකේ අවසාන ප්‍රතිපලය විදිහට සාර්තක Telegram File To Web ව්‍යාපෘතිය
අවසාන උනා..
මේකෙ ෆයිල් ඔටෝ ස්ටෝ කරන එකේ පොඩි අපහසුතා කීපයක්ම තියෙනව.
ඒක නිසා මම මේ ෆයිල් එක මැනුවල් චැනල් එකට ෆෝවෑඩ් කරන්න වෙනවා.
ඉතින් ඔයාට ඔයාගෙ ෆයිල් එකක් හෝස්ට් කරගන්න ඕනෙනම් මට පුද්ගලික පනිවිඩයක් එවන්න වෙනව.
Contact me via Telegram - www.t.me/zaanind
ඉස්සරහට ගෘප් එකක් එහෙම අටවගමු,
මට ෆයිල් එක ෆෝවෑඩ් කරහම චැනල් එකට දාල දෙන්නම්.
Url Upload/ Upload By Torrent [ One file size > Max - 2GB ] කරල ෆයිල් හෝස්ට් කරල ඕනෙනම් කරල දෙන්නම්.
File ෆෝවෑඩ් කලාම හෝස්ට් කරල දෙන්නම්
චැනල් එක පරිස්සම් කරගන්න ඕන නිසා කාටවත් ලින්ක් එක හෝ ඇඩ්මින් පට්ටම් නම් දෙන්නෙ නෑ.
ඉදිරියේදී වැඩේ දියුනු කරන්න හිතන් ඉන්නවා.
- File Hosting Group
- Youtube Video Host
- WEB Site for uploaders
[No ADS]
ඔයත් මේ වැඩේට උදව්වක් දෙන්න කැමතිනම් කියන්න. ඒ අයට විතරක් ඇඩ්මින් පට්ටම දෙනවා. [limited rights]
ෆයිල් එකක් හෝස්ට් කරගන්න ඕනෙද?
මැසේජ් පාරක් දාන්ටකෝ මට - https://t.me/zaanind
ඉස්සරහදී වැඩේ වෙබ් එකෙන් ලේසියෙන්ම කරන්න පුලුවන් වෙන්න හදන්න හිතන් ඉන්නවා.
අපි බලමුකෝ ඉතිම් 🙃🙃