PC එකේ, ඕනම software එකක, සිංහලෙන් voice typing කරන්න පුළුවන් software තියෙනවාද? Copy and paste, online translation කරන්න බෑ. Windows 10 එකේ දුවන්නත් ඕනේ. උදාහරණයක් විදියට, mobile phone වල නම්, හෙලකුරු දැම්මාම, ඕනෙම app එකක සිංහලෙන් voice typing කරන්න පුළුවන්. ඒත් PC එකේ???🙃