dr-nilusha ඒත් ඒකෙන් ආයේ copy and paste කරන්න ඕනේ මගේ software එකට. ඒක හරියන්නේ නෑ. මට ඕනේ කෙලින්ම ඒකේ සිංහලෙන් voice typing කරන්න.
ctupramod dr-nilusha දැනට කෙලින්ම සිංහල voice typing නම් සපෝර්ට් නෑ. ඔහොම තමා කරන්න තියෙන ක්රමය... 🙄 බලමු වෙන දන්න කෙනෙක් ඉන්නවාද කියලා
ctupramod Mr_Blue වින්ඩෝස් වලට ඒත් ඇන්ඩ්රොයිඩ් ඒවා දාන්න බෑ නේ. Virtual box එකක් ඇතුලේ එහෙනම් Android run කරලා දාන්න වෙන්නේ. ඒ කලත් කෙලින්ම වින්ඩෝස් වල softwear එකකට ගහන්න බැ නේ
shanuka thimiraonline kalin nam mama okata giyama weda kale na voice typing. Mic eka click kalata type une na.
dr-nilusha thimiraonline මට ඕනේ web based නැති එකක්. ඉංග්රීසියෙන් ටයිප් කරන්න ඕන තරම් ඒවා තියෙනවා...