ඥාණසාර ස්වාමීන්වහන්සේ සහ තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේ අතර ගැටුමක් මේ දිනවල සමාජ මාධ්‍යවල දැකගන්න පුලුවන්.
ගොඩක් අය මේකේ අග මුල දන්නේ නෑනේ. ඒක නිසා මුල ඉඳලා සේරම ටික මෙතන තියෙනවා...
චීවරධාරී කතා වස්තුවේ සියලු අංග එක තැනකින් බලාගන්න 👉
1.ඥාණසාර ස්වාමීන් වහන්සේ කිපීමට හේතු වූ තපෝවනයේ රතන හිමි විසින් සිදු කරන ලද ධර්ම දේශනාව
2.භික්ෂූන් වහන්සේලාට දේශපාලනය සුදුසුද? තර්ජනයෙන් පසුව තපෝවනයේ රතන හිමියන් කරන ලද අනාවරණය. (මෙහෙයවීම : අභීත රත්නායක)
3.අනාවරණයෙන් අනතුරුව ධම්මවිජය ස්වාමීන් වහන්සේට කරන ලද තර්ජනය
4.තර්ජනය කිරීම ගැන නීතිවේදී භාරත තෙන්නකෝන් මහතාගේ විවරණය
නිර්මල බුදු දහම වැනසීමේ අරමුණින් රාජ්‍ය අනුග්‍රහය සහිත චීවරධාරීන් විසින් සිදු කරන මර්ධනය හෙලා දකිමු ❤️🙏
#GnanasaraThero #ThapowanayeRathana