කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට හෙට (7) සහ අනිද්දා (8 ) මෙහෙයුම් සදහා පැමිණෙන MSC Aliya (14,500 TEU) සහ MSC Ivana (11,700 TEU) නෞකා දෙපල..
මෙම නෞකා දෙපල පසුගියදා ගින්නට හසු වූ X-press Pearl (2,700 TEU) නෞකාවේ බහාළුම් ධාරිතාවයට සාපේක්ෂව පිළිවෙලින් පස්ගුණයකින් සහ හතරගුණයකින් විශාලය..