Xiaomi සමාගමේ ලොව පුරාම ජනප්රිය දුරකථන මදිලියක් වන Redmi Note හි නවතම මාදිලිය රෙඩ්මි නෝට් 11 ඔක්තෝබර් මාසයේදී එළිදක්වන බව සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කළා.
එයත් සමාගම දුරකථන යේ අලුත් විශේෂාංග කිහිපයක් ගැන ටීස් කිරීමටද සමාගම කටයුතු කර තිබෙනවා
මෙවර design එක ෆ්ලැට් ආකාරයක් දක්නට ලැබෙන අතර පිටුපස කැමරා 4කින් සමන්විතයි.
ඩිස්ප්ලේ එක යම් මට්ටමක curved එකක් වන බවද පෙනෙන්න තිබෙනවා.
ඒ වගේම JBL සවුන්ඩ් රෙඩ්මි note 11 සමග පැමිණෙන බවද ඔවුන් සදහන් කර තිබෙනවා..
ඔක්තෝබර් 28 වනදා චීනයේ ප්රථමයෙන් නිකුත් කිරීමට නියමිත අතර එම උත්සවය රාත්රී 7ට එරට වේලාවෙන් ආරම්භ වනු ඇති.