Design පැත්ත විතරක් නෙමෙයි ගොඩක් categories ඉන්දියන්කාරයෝ පකිස්ථාන්කාරයෝ අල්ලං ඉන්නේ ගොඩක් අඩුවට වැඩ කරලා දීලා. ඔයාට ආදාල category එකේ උඩින් තියෙන gigs දෙක තුනක් බලලා හොද idea එකක් අරගෙන ඔයාගේ වැඩ එහෙම දාලා gig එකක් හදලා තියන්න. හදාගෙන Fiverr mobile app එක දාගෙන එකේ තියෙනවා Show Online කියලා බට්න් එකක් මතක විදිහට, ඒක on කරලා තියන්න. එතකොට ඔයා online හිටියේ නැතත් එකේන් පේනවා. වැඩක් ආවොත් Phone එකට notification එකක් ඒවී.
තව Fiverr එකේ තියෙනවා Buyer Requests කියලා section එකක්. ඒකේ වැඩ කරගන්න ඕන මිනිස්සු එයාලගේ අවශ්‍යතාවය කියලා request එකක් දානවා. ඒක ගැනත් පොඩ්ඩක් touch එකේ ඉදලා ඒ වගේ request වලට message එකක් දාන්න. ඒවත් සෙට් වෙන්න පුලුවන් වෙලාවල් තියෙනවා.