CharithKodikara
Pandora papers වලදී රටවල් 91ක විවිධ තරාතිරම් වල අයගේ හෙළි නොකළ දේපල ගැන හෙළි වුණේ.
ඒත් මේ හෙළි කරපු දේවල් ගැන තීරණය කරන්නේ අදාල රට නේ. එක නිසා අපිට මෙන්න මේ දේ වෙනවා කියන්න නම් අමාරු වෙයි. බලමුකෝ.
ඉම්රාන් ඛාන් නම් tweet එකක්ම දාලා කිව්වා ඉක්මනින්ම ඒ රටේ හෙලිවුණ දේශපාලනයට සම්බන්ධ සියලු දෙනා ගැන ඉක්මනින්ම හොයනවා කියලා.
ඒත් අපේ රටේ නම් ඔවා වෙයිද කියන්න බෑ.