Dialog TV එකේ මේ දවස් වල ViuHub 2.0 වලට Update එකක් යනවා.
සමහරුන්ට නම් ලැබිලා ඇති. නැති අය ViuHub 2.0 එක ඔන් එකේම තියන්න දිගටම. Auto ඩවුන්ලෝඩ් වෙලා තියේවි.
ඊට පස්සේ Home screen එකේ notification එකක් පෙන්නාවි. ඒක ක්ලික් කළාම මෙහෙම ස්ක්රීන් එකක් එනවා.
(ඔව් ඔව් ටිවී එකට කෙලවෙලා තියෙන්නේ 😹)
ඕකේ Open කියන එක දුන්නම මෙහෙම ස්ක්රීන් එකක් එනවා update එකේ විස්තර එක්ක.
700mb update එක install කරන්න තියෙනවා කියලා තියෙන්නේ මේකේ. දැන් Restart දුන්නම restart වෙලා ඉන්ස්ටෝල් වෙන්න ගන්නවා update එක.
දැන් Dialog boot screen එකේ ටික වෙලාවක් තියේවි ඕකෙන් පස්සේ. මොකද ටිකක් ලොකු update එකක් නිසා install වෙන්න වෙලා යනවා.
ඒ වගේම මේ තියෙන්නේ අලුතෙන් චැනල් එකතු වෙන එක ගැන ඩයලොග් එකේ නිවේදනය