ඊසොෆ්ට් හා තරුණ කටයතු අමාත්‍යාංශය එකතු වී මේ වන විට සිසුන් 10,000ක් සදහා ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු අරඹා තිබෙනවා.
මේ සදහා මුලින්ම ඔබ Esoft Digital Campus කියන ඇප් එක ගන්න ඕන.
ඇප් ඒක ඕපන් කළාම මෙහෙම තියෙනවා...
එකෙන් apply for scholarship කියන එක දෙන්න.
ඊළඟට ඔයා භාෂාව තෝරාගන්න ඕන.
දැන් ඊට පස්සේ ස්ක්‍රීන් එකේදි ඔයාගේ විස්තර ටික දීලා submit කරන්න...
ඔයාගේ විස්තර අනුව ඔයාට සුදුසුකම් තියෙනවා නම් අනිවා මැසේජ් එකක් එයි ඔයා එතන දීපු නම්බර් එකට.
මේ තියෙන්නේ නාමල් රාජපක්ෂ මේ සම්බන්ධව පල කර තිබූ පෝස්ට් ඒක.