• Talkies
  • ලොකෙන්ම අපිට විතරක් තියෙන, අපිට වටින්නේ නැති භාෂාව

ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ.
ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ.
සංස්කෘත කියලා භාෂාවක් තියෙනවා හැබැයි අකුරු නෑ.සංස්කෘත භාෂාව ලියන්නේ දේවනාගර කියන අකුරු වලින්.
හින්දි කියලා භාෂාවක් තියෙනවා, ගුජරාටි කියලා භාෂාවක් තියෙනවා , මරාටි කියලා භාෂාවක් තියෙනවා හැබැයි මේ එකකටවත් අකුරු නෑ.ඒ අය ඔක්කොම ලියන්නේ දේවනාගර අකුරු වලින්.හැබැයි දේවනාගර කියලා භාෂාවක් නෑ.

#සිංහල කියලා භාෂාවක් තියෙනවා, #සිංහල කියලා අකුරු ජාතියක් තියෙනවා ,සිංහල කියන අකුරු ජාතියෙන් සිංහල කියන භාෂාව ලියනවා.එහෙම එකක් ලෝකේ වෙන කොහෙවත්ම නෑ.සිංහල අකුරු බාවිතා වෙන ලොව එකම භෂාවත් සිංහල විතරමයි.

අකුරෙන් ලියන දේ කටින් කියන්නත් පුලුවන් වගේම
කටින් කියන දේ ඒ විදියටම අකුරෙන් ලියන්නත් පුලුවන්
ලෝකේ එකම එක භාෂාවයි තියෙන්නේ
ඒ තමා සිංහල භාෂාව
ඒ වගේම " ඈ " අක්ෂරය තියෙන ලෝකෙ එකම භාෂාවත් සිංහල.

සරලවම #සිංහල කියන්නේ යථාවාදී තතාකාරී භාෂාවක්.
(අකුරු කලේ තුසිත)

උපුටාගැනීමකි 🙏🙏

    මොන දේ තිබ්බත් තාමත් අපි ඒකම තැන පල් වෙනවා.... 😑

      dulitha
      Mr_Blue
      අපිට තියෙන්නේ ආඩම්බර වෙන්න ඉතිහාසය විතරයි.
      මුතුන් මිත්තෝ කරපු කියපුවා විතරයි තව අවුරුදු 2,500ක් ගියත් කියන්න තියෙන්නේ...

      ප්‍රෞඩ ඉතිහාසයක් විතරයි ලංකාවට තීන්නෙ ඒකත් කියන්න පුලුවන් මීට අවුරුදු 250කට විතර කලින් තිබුනා කියලා අලුත් පරම්පරාවට එහෙම ප්‍රෞඩ ඉතිහාසයක් කියලා කියන්න දෙයක් නෑ 🤧

      Write a Reply...