Pfizer හරි covshield හරි ගහනවද වයස 20ත් 30ත් අතර? නැත්තං සයිනොෆාම් විතරද දෙන්නෙ?

    𝕍iHaƝgA changed the title to කොළඹට ෆයිසර්? .

    දැනට නම් සයිනොෆාම් විතරයි, ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැහැ. 😞

    𝕍iHaƝgA මාතර අයට ඊයෙ ගැහුව pfizer. කොළඹට කොහොම ද දන් නෑ..

    𝕍iHaƝgA ෆයිසර් එක ගහනවා විදෙස් ගත වන අයට. රැකියා සහ අධ්‍යාපන කාරණා වෙනුවෙන් යනවා නම් කෙලින්ම යුද හමුදා රෝහලේදී එන්නත ගන්න පුලුවන්.
    එහෙම නැතුව වෙනත් හේතුවකට යනවා නම් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඒ සඳහා ලිඛිත අවසරයක් අරගෙන ෆයිසර් විදගන්න පුලුවන්.

    Write a Reply...