WasDhanushka Defrag කරන්නේ සාමාන්‍ය hard drive එකකනේ. මොකද හාඩ් එකේදි චුම්භක බලයෙන් තමයි දත්ත ලියවෙන්නේ ඒ තැටියේ. එතකොට මේ දත්ත තැනින් තැන තියෙන එක පිළිවෙලකට හදන එක තමයි defrag එකෙන් කරන්නේ.
ඒත් SSD වලදි එහෙම දෙයක් වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා defrag කිරීමක් ඕන වෙන්නේ නෑ