මිතුරනි, රුමේනියාවේ (යුරෝපයේ) වැඩ කරලා (වර්ක් වීසා) අවුරුදු 2 ක ගිවිසුම් ගත කාලය අවසන් කර නීත්‍යානුකූලව ලංකාවට පැමිනි අයෙක් එම රටෙන් (රුමේනියාවෙන්) පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නේ කොහොමද?
ඒ සදහා මොනවද අවශය ලියකියවිලි දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ලොකු උදව්වක්. ස්තුතියි......!