dr-nilusha මෙයා එක සාකච්ඡාවකදී කිව්වා, $200 වෙනකල් අවුලක් නෑ කියලා. ඊට වැඩි වුනොත් තමයි ප්‍රශ්නේ කියලා. අපි නම් කවදාවත් එච්චර ගානක බඩු ගන්නේ නෑ නේද..
AyeshMadu dr-nilusha ඔව් ඉතින් බිස්නස් කරන අයටයි සාමාන්‍ය අයටයි එකම rate තිබ්බොත් එක වැරදියි. බිස්නස් කරන අය ලාභ ගන්නවා නේ. ඒක නිසා එයාලට ටැක්ස් ගැහුවට අවුලක් නෑ මමත් කියන්නේ