dr-nilusha waterproof නම් මොනවා කලත් අවුලක් නෑ. හැබැයි, කරන දෙයක් පරිස්සමින්. මගේ අදහස නම්, ෆෝන් එක අල්ලන්න කලින්, අත සැනිටයිස් කරගන්න. එතකොට ෆෝන් එක බේරිලා නේද?