ඔයාලට මතක ඇති වේගා සමාගම. ඔහු අර ලංකාවේ සුපිරි electric කාර් එක හදපු සමාගම තමයි. එයාලා දැන් ඒ වගේම සුපිරි විදුලි ත්රීවිල් එකක් හදන්න යනවා ලු.
මේක නිකුත් වෙන්න තියෙන්නේ ලබන අවුරුද්දේ. මේක ගැන පොඩි වීඩියෝ එකක් එයාලා දාලා තියෙනවා. ඒවගේම මේකේ විශේෂත්වය වෙන්නේ ඉන්දියාවේ වගේ හුළඟට පාවෙන විදියට නෙමෙයි මේක හදලා තියෙන්නේ. හොඳ ශක්තිමත්ව මේකෙ බඳ නිර්මාණය කරලා තියෙන්නේ.
මේ තියෙන්නෙ වීඩියෝ එක. මේක ආවොත් නං සුපිරි වැඩක් වේවි. ඒත් ඉතිං ලංකාවේ දේශපාලනය එක්ක ඉස්සරහට මොකක් වෙයිද කියලා කියන්න බෑ.