😹✌️
දිනක් පිරිමි ළමයෙක් පුස්තකාලයකදී එහි සිටි ගැහැණු ළමයෙකුගෙන් ඇසුවේ..
" මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද “ 🙂
කෙල්ල මහ හඩින් පිළිතුරු දුන්නා...
මම මේකට ආවෙ ඔයා එක්ක නිදාගන්න නෙමේ...😒😒
පුස්තකාලයේ සිටි සියලුම දෙනා ඔහු දෙස බැලීය..
පිරිමි ලමයා ඉතා ලැජ්ජාවට පත් විය..😌😌
මිනිත්තු කීපයකට පසු,..ඇය පිරිමි ලමයා වාඩිවී සිටි මේසය ලගට ගියාය..
ඇය ඔහුට කිව්වා..
“මම මනෝ විද්‍යාව හදාරනවා
සහ මම දන්නවා මිනිසෙකු සිතන්නේ කුමක්දැයි කියා අනුමාන කරන්න..🙂🙂
ලැජ්ජාවක් දැනුණා නේද?🙂
මහ හඩින් පිරිමි ලමයා උත්තර දුන්නා.
5000ක්.. එක රෑකට....පිස්සුද..එච්චර වැඩියි.....😐😐
පුස්තකාලයේ සිටි සියළුම දෙනා කම්පනයෙන් ඇය දෙස බැලීය..
පිරිමි ලමයා ඇයට කීවා..
මම නීතිය ඉගෙන ගන්නා ශිෂ්‍යක්...
මම දන්නවා නිවැරදි කරුවක් කොහොමද වැරදි කාරයෙක් කරන්නෙ කියල..😛😛
😹😹😹😹