කාලයක් තිස්සෙ තිබුන ප්රශ්නයක් ගැන මේ අහන්නෙ. මුලින්ම කියන්න ඕන පව් පින් ගැන නෙවෙයි,විද්යාත්මකව ඇත්තටම නොදන්න ගැටලුවක් මේක.
1)අපි කන ෆාම් බිත්තර කිකිලිගෙන් ගත්ත ගමන් රකින්න තියල පැටවුන් හදාගන්න පුළුවන් ඒවද.?
2)එහෙම රකින්න තියල පැටව් ගන්න බැරිනම් ඒකට හේතුව මොකක්ද .?
3)සංසේවනයකින් තොරවම බිත්තර දානවද කිකිළියො .?
4)ගම් කුකිළියො දාන බිත්තර සෑම එකක්ම වගේ අපිට රකින්න තිබ්බොත් පැටව් ගන්න පුලුවන්නෙ. ෆාම් ඒවගෙ වෙනස මොකක්ද .
දන්න අය කියාගෙන යන්න.