sevirudana උබලට ශෂී ගැන ඕන දෙයක් දාන්න පුලුවන් මේකෙ. ඕන රෙද්දක් දාපල්ලා. මමත් අහුවෙන ඒවා දානවා. මේ තියෙන්නේ ඒකිෙගෙ ටික්ටොක් ටිකක්
ctupramod අම්මියෝ.... කොහොමහරි ශෂි කෙල්ල නම් හෙන ගේමක් ගහනවා ආතල් එකේ. ඉස්සරහට ඇඩ් දාන්න ඒකිගෙ ලයිව් එකට සෑහෙන්න කට්ටිය සෙට් වෙයි ඔන්න බලන්නකෝ. මේ එකක්... පට්ට මාකටිං. දැන් ලයිව් ටක 10,000ක් විතර බලනවා අනික. හැබැයි ටික කාලයක් තමයි ඉතින් මොකක් වුණත්...
ctupramod 𝕍iHaƝgA වෙලා තියෙන්නේ ඒකිගෙ ටයිප් එක හරි. අපේ උන් නොබලා ඉන්නේ නෑනේ. අපේ කට්ටියට හරියන්න ඒකි වැඩේ කරනවා ලස්සනට
sevirudana dulitha na bro. e million කියලා බොරුවට වැටෙන්නේ. 50 මිලියන් කිව්වොත් තරු 50යි ඇත්තටම එන්නේ.