මේක මම දැක්කේ බුකියෙ. බොරලැස්ගමුවෙ තියෙන්නේ. අපි බර්ගර් කිං, පීසා හට්, මැක් එකේ කන හැමදෙයක්ම මෙතන තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මේකෙ කිසිම මස් වර්ගයක් නෑ. සේරම තියෙන්නේ වෙජිටේරියන් විදියට. ඒත් මේ ෆොටෝ බලලා කියන්න මේක වෙජි කෑම කියලා පේනවද කියලා.
මෙනු එක මෙන්න- https://www.thevegan.lk/menu.html