• Talkies Travel
  • නිර්මාංශ "මස්" එක්ක බර්ගර්ස්, පීසා ඇතුළු ඕන දෙයක් ගන්න පට්ට තැන

මේක මම දැක්කේ බුකියෙ. බොරලැස්ගමුවෙ තියෙන්නේ. අපි බර්ගර් කිං, පීසා හට්, මැක් එකේ කන හැමදෙයක්ම මෙතන තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මේකෙ කිසිම මස් වර්ගයක් නෑ. සේරම තියෙන්නේ වෙජිටේරියන් විදියට. ඒත් මේ ෆොටෝ බලලා කියන්න මේක වෙජි කෑම කියලා පේනවද කියලා.


මෙනු එක මෙන්න- https://www.thevegan.lk/menu.html

    මේව තමා අඩේ ට්‍රේන්ඩින් වෙන්න ඕන දේවල්.මමත් කාලෙක ඉඳන් vegatarian .ඒක මරම ෆීලින් එකක්.කුරුණෑගල පැත්තට ආවොත්නං නියමයි.ඔන්ලයින් ගෙන්නගන්න බැරිවෙයි නේ..😜

    Write a Reply...