Viraj90 Mobitel එකේ technical contact කරගන්න විදිහක් දන්නවද මචන්ලා. මෙච්චර දවස් 10mbps විතර තිබුන download speed එක පෙරේදා ඉඳන් 1mbps වලටත් වඩා අඩු වෙලා. call center එකේ උන්ට කියල වැඩක් නෑ. උන් complain එකක් lodge කරගන්නවා විතරයි
Mr_Blue Viraj90 සමහර towers වලින් speed limit කරනවා එ tower එකට join වෙලා ඉන්න කට්ටිය වැඩි වුනා ම එන traffic එක පාලනය කරගන්න බැරි වුනා ම. customer care එකේ එවුන්ට ඕක තෙරෙන්නෙ නැ. technical team එකට complain එක දාන්න කියන්න. කෙලින් ම කියන්න ඔහෙලගෙ connection එකේ අවුල තියෙන්නෙ මගේ නෙවේ කියල. නිතර ම කතා කරන වදයක් වුනා නම් පිලියමක් ලැබෙයි