කොරෝනා වසංගත තත්ත්වය නිසා නැවතී ගිය අධ්‍යාපන කටයුතු පසුගිය කාලය පුරාවට ඔන්ලයින් සිදුකළ අතර මෙහිදී ගැටලු රැසක් පැණ නැගුනා. විශේෂයෙන් ආවරණ ගැටළු හා අඩු ආදායම්ලාභී පවුල් වලට මේ සඳහා පහසුකම් නොමැති වීම.
ඒ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික නාළිකා රැසක් එක්ව ජාතික අධ්‍යාපන ආයතනයේ අධීක්ෂණය යටතේ රජයේ පාසල් ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 1 සිට 13 දක්වා ශ්‍රේණිවල දරුවන්ට රූපවාහිිනී මාධ්‍ය ඔස්සේ ඉගැන්වීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
• Channel NIE YouTube නාලිකාව
https://www.youtube.com/c/ChannelNIE
1 සිට 13 ශ්‍රේණි
සියලූ ශ්‍රේණි සඳහා සියලූම විෂයන් භාෂා ති‍්‍රත්වයෙන්ම
• ගුරුගෙදර වැඩසටහන් - රූපවාහිනි EYE සහ නේත්‍රා නාලිකා
3 සිට 13 ශ්‍රේණි
පෙ.ව. 4.00 සිට රාතී‍්‍ර 11.30 දක්වා සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්
• අපේ පන්තිය - ස්වාධීන රූපවාහිනි සේවය
ප්‍රාථමික ශ්‍රේණි
සතියේ දිනවල ප.ව. 3.30 සිට ප.ව. 5.00 දක්වා සිංහල මාධ්‍යය
• අපේ TV ඉස්කෝලේ - ස්වර්ණවාහිනි නාලිකාව
7 සිට 11 ශ්‍රේණි
සතියේ දිනවල ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා ගණිතය විෂය සිංහල මාධ්‍යය
• අපේ TV ඉස්කෝලේ - ETV නාලිකාව
3 සිට 13 ශ්‍රේණි
දිනපතා පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා සියලූ ශ්‍රේණි සඳහා සියලූම විෂයන් භාෂා ති‍්‍රත්වයෙන්ම
• ගුරුගෙදර වැඩසටහන් - සියත TV නාලිකාව
9 සිට 11 ශ්‍රේණි
සතියේ දිනවල ප.ව. 4.00 සිට ප.ව. 5.00 දක්වා විද්‍යාව විෂය සිංහල මාධ්‍යය