shanuka AyeshMadu එක කරන්න බෑ. ඒක කරන්නේ අවශ්‍ය නම් විතරයි. අදාළ ප්‍රදේශයේ සමීක්ෂණයක් කරන්න වගේ. ඩෙල්ටා වේරියන්ට් එක අඳුරගන්න වෙනම පරීක්ෂා කරන්න ඕන. ඒක අපිට ඕන වුණා කියලා දැනගන්න බෑ