ctupramod ඕකට අහුවෙන්නේ සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. සල්ලි නැති මිනිස්සු. ඒකයි අවුලත් ඔතන. ඒ මිනිස්සු තව අනාථ වෙනවා. මේවායෙ කියන්නේ ණයට හරි සල්ලි අරන් දාන්න කියලා. කාලකණ්නි.